Home Headlines Coronavirus උණ රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිතයා බස් රථ දෙකක ගිහින්

උණ රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිතයා බස් රථ දෙකක ගිහින්

කොළඹ උණ රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිත රෝගියා බස් රථ දෙකකින් ගමන් කර ඇති බවට අනාවරණය වී ඇත. එසේම මේ පිළිබඳ සියලු තොරතුරු ලබාගෙන ඇති බවත්, ජනතාව කිසිදු අනියත බියක් ඇති කර නොගත යුතු බවත් කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. එසේම ඔහු ජාතික රෝහල අසලට ගමන්ගත් ත්‍රිරෝද රථයේ රියැදුරු නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවත් හමුදාපතිවරයා සඳහන් කරයි.

Exit mobile version