Home Headlines මැතිවරණ නීති කඩන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි

මැතිවරණ නීති කඩන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි

මහ මැතිවරණය සම්බන්ධයෙන් පවතින නීතිරීති පිළිබඳව සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවත් ඒ අනුව මැතිවරණ නීතිරීතිවලට පටහැනිව කටයුතු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

Exit mobile version