Home Headlines විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කර ඇත. නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටිය සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස අංගජන් රාමනාදන් මහතා පත්ව තිබේ.

Exit mobile version