Home Headlines වැල්ලවත්ත, නසීර් වත්ත හුදෙකලා කරයි

වැල්ලවත්ත, නසීර් වත්ත හුදෙකලා කරයි

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

Exit mobile version