Home Entertainment මිලියන ගණනක් වියදම් වූ එල්පීඑල් සිංදුව

මිලියන ගණනක් වියදම් වූ එල්පීඑල් සිංදුව

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අඩුවක්ව පැවැති ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉකුත් වසරේ ආරම්භ කළ අතර එහි දෙවැනි අදියර අද (05) සිට ආරම්භ වේ. කෙසේ වෙතත් එල්පීඑල් නිල තේමා ගීතයට රුපියල් මිලියන ගණනක් වියදම්ව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
භාතිය සංතුෂ්ගේ ගීත පදවලින් අලංකාර වූ මෙම ගීතය ඔවුන්ගේ ඇඩ්වර්ඩයිසින් ආයතනයෙන් නිර්මාණය කර ඇති අතර ඉකුත් වසරේ එල්පීඑල් තරගාවලියේ ඇඩ්වර්ටයිස්න් සියල්ලම සිදුකර ඇත්තේද එම ආයතනයෙනි.

Exit mobile version