Home Headlines මෛත්‍රීගේ පෞද්ගලික ලේකම්වරයාත් පාස්කු කොමිසමට

මෛත්‍රීගේ පෞද්ගලික ලේකම්වරයාත් පාස්කු කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරු තුමන්ලා තිදෙනාට පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබේ. ඒ අනුවල ඔවුන්ට අද (23 වැනිදා) පස්වරු 2 ජනපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ මතභේදයට තුඩුදුන් මාධ්‍ය නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඔවුන්ට මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.

Exit mobile version