Home Headlines මහාචාර්ය මෙත්තිකා විතානගේ පාපැදියට බහී….

මහාචාර්ය මෙත්තිකා විතානගේ පාපැදියට බහී….

ඉන්ධන මිල ඉහල දැමීම සහ ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් පාපැදි භාවිතයට නැඹුරු වෙමින් සිටි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියකු වන මෙත්තිකා විතානගේ මහත්මිය සිය නිවසේ සිට විශ්ව විද්‍යාලයේ කරා පාපැදියෙන් ගමන් කිරීමට ආරම්භ කර ඇත.

ඇය සඳහන් කරන්නේ ඉන්ධන පෝලිමේ පැය හත අටක් සිටිනවාට වඩා පාපැදියෙන් ගමන් කිරීම පහසු බවත් තම කාලයේද ඉන් ඉතිරි වන බවත්ය.

Exit mobile version