Home Foreign news මෙක්සිකානු ජනාධිපතිට කොරෝනා ආසාදනය වෙයි

මෙක්සිකානු ජනාධිපතිට කොරෝනා ආසාදනය වෙයි

මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මනුවෙල් ලොපෙස් ඔබ්‍රඩෝ හට කොවින් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා විසින් මේ බව තහවුරු කර තිබේ.
මෙක්සිකෝව තුළ මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 1,763,219ක් වාර්තා වී ඇති අතර මරණ 149,614ක් වාර්තා වේ.

Exit mobile version