Home Headlines මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1053 දක්වා නගී

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1053 දක්වා නගී

අද (09 වැනිදා) වන විට මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුරෙන් හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1053ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව නව ආසාදිතයින් 29 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැණුනි. එහිදී මිනුවන්ගොඩ සහ දිවුලපිටියේ කොවිඩි පොකුර ආශ්‍රිතව ආසාදිතයින් 18 දෙනකු හඳුනාගෙන ඇති අතර ඉතිරි ආසාදිතයින් විදෙස්ගතව සිට පැමිණි අය වේ.

Exit mobile version