රට තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු ජාතින වනෝද්‍යාන සහ සත්වෝද්‍යාන අද (15 වැනිදා) සිට නැවත විවෘත කෙරේ. පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා මේ පිලිබඳ දන්වා සිටී.
මේ අනුව ජාතික වනෝද්‍යාන 08ක් මෙලෙස අද සිට සංචාරකයන් හට විවෘත කෙරෙන අතර අදාළ වනෝද්‍යාන වලට ඇතුළු කෙරෙන වාහන සීමා කිරීමට සහ රජය විසින් ලබා දී ඇති සෞඛ්‍ය ආරාක්ෂිත මාර්ගෝපදේශ සංචාරකයන් සහ මග පෙන්වන්නන් අනුගමනය කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.