Home News නව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න

නව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න

නව ආරක්ෂක ලේකම් ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පත්කර තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

Exit mobile version