Home Headlines ඊයේ දිනට කිසිදු අසාධිතයකු වාර්තා වී නැහැ

ඊයේ දිනට කිසිදු අසාධිතයකු වාර්තා වී නැහැ

ඊයේ (20 වැනිදා) දිනට අදාළව කිසිදු කොරෝනා රෝගියෙකු මෙරටින් වාර්තා වී නොමැති බවට වසංගත රෝග විද්‍යා අංශය කියා සිටී. ඒ අනුව මෙරටින් හඳුනා ගත් අසාධිතයන් සංඛාව අද වන විට 1950ක් වන අතර ඉන් 1472කු පූර්ණ සුවය ලබා තිබේ.

Exit mobile version