Home Headlines රට වසා දැමීමේ සූදානමක් නෑ – යුද හමුදාපති

රට වසා දැමීමේ සූදානමක් නෑ – යුද හමුදාපති

කොවිඩ් නව ප්‍රභේදය හමුවේ රට වසා දැමීමේ සූදානමක් නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටී. කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් රට තුළ වාර්තා වීමත් සමගින් රට සම්පූරණයෙන් වසා දමන බවට සමාජ ජාලා ඔස්සේ වාර්තා වන පුවත්වල සත්‍යතාවක් නොමැති බවත් රජය මේ වෙනතෙක් ඒ පිළිබඳ තීරණයක් ගෙන නොමැති බවත් යුද හමුදාපතිවරයා කියා සිටී.

 

Exit mobile version