Home Headlines පෑලියගොඩ මාලු වෙළෙඳ සංකීර්ණය වසා දමයි

පෑලියගොඩ මාලු වෙළෙඳ සංකීර්ණය වසා දමයි

පෑලියගොඩ මාලු වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 46දෙනෙකු කොරෝනා වෛරස ආසාදනය වී තිබේ. ඒ අනුව පෑලියගොඩ මාලු වෙළෙඳසැල තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.
පසුගියදා සිදුකළ පෑලියගොඩ මාලු වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 105 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කළ අතර එහිදී මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

Exit mobile version