Home Headlines Coronavirus කොවිඩ්  රෝගීන්ට ලබාදෙන ‘රෙගන් කොව්’ ගෙන්වන්න අවසර

කොවිඩ්  රෝගීන්ට ලබාදෙන ‘රෙගන් කොව්’ ගෙන්වන්න අවසර

බරපතළ සංකූලතා සහිත කොවිඩ්  රෝගීන්ට ලබාදෙන ‘රෙගන් කොව්’ නමැති ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ පිළිබඳ විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදී ඇත.

ලොව රටවල් රැසක් කොවිඩ්  රෝගීන්ට  එම ඖෂධය ලබාදෙයි.

රෙගන් කොව් ඖෂධය ලබාදීමෙන් අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත අවදානම සියයට 80කින් පමණ  අඩු වන බව පරීක්‍ෂණවලින් මේ වනවිට සනාථ වී ඇත.

Exit mobile version