Home Headlines බදුර්දීන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

බදුර්දීන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ. ඒ අනුව සිය නීතිඥවරයෙකු මාරගයෙන් ගොනුකර ඇති එම පෙත්සමෙන් පසුගිය ජනාධිපතිවරණය සමයේ අවතැන් වූ ජනතාවට ජන්දය ප්‍රකාශ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ වලින් ඔවුන් ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවත් ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු ඉල්ලා තිබේ.

Exit mobile version