Home Headlines මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැඩවර්ජනයක් අරඹයි

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැඩවර්ජනයක් අරඹයි

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය දෙදින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා

ඒ, ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ මහතා සඳහන් කළේ අද(30) සහ හෙට(31) ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සියලු නිලධාරීන් එක්ව සිටින බවයි.

Exit mobile version