Home Headlines ජූලි 01 වැනිදා සිට පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත...

ජූලි 01 වැනිදා සිට පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කෙරේ

ලබන ජූලි මස 01 වැනිදා සිට දිවයිනේ සියලුම පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version