Home Headlines ජනපතිගේ උපන්දිනයට රුවන්වැලි සෑයේදී පින්කමක්

ජනපතිගේ උපන්දිනයට රුවන්වැලි සෑයේදී පින්කමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රුවන්වැලි මහා සෑය ඉදිරිපිටදී සිය 71 වැනි උපන්දිනය නිමිත්තෙන් කිරි ආහාර පූජාවකට සහභාගි විය. ඔහුගේ වැඩිමහක් සොහොයුරු චමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක්ද එම අවස්ථාවට එක්විය.
1949 ජුනි 20 වැනිදා මාතරදී උපත ලද ගෝඨාභ රාජපක්ෂ මහතා ඉකුත් නොවැම්බර් මසදී මෙරට අතිගරු ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්විය.

Exit mobile version