Home Headlines පෙෘද්ගලික උපකාරක පන්ති ඇරැඹීමට අවසර ලැබේ…

පෙෘද්ගලික උපකාරක පන්ති ඇරැඹීමට අවසර ලැබේ…

පෞද්ගලික උපකාරක පන්ති හෙට (29 වැනිදා) විවෘත කෙරෙන බව සමස්ථ ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය කියා සිටී. ඒ අනුව සීමිත ළමුන් ප්‍රමාණයක් සඳහා පමණක් අවසර හිමිව තිබූ පෞද්ගලික උපාකාරක පන්ති සඳහා හෙට සිට ළමුන් 500 දෙනකු දක්වා සහභාගි කරවා ගැනීමට අවසර ලබා දී තිබේ.
කෙසේ වෙතත් පන්තිය තුළදී සමාජ දුරස්ථභාවය අනුව අසුන් ගත යුතු අතර විෂබීජානුහරණ නියමයන්ට යටත්ව කටයුතු කළ යුතු වේ.

Exit mobile version