Home Headlines Coronavirus එන්නත් කාඩ් පත නොමැති අයට පොදු ස්ථාන තහනම්!

එන්නත් කාඩ් පත නොමැති අයට පොදු ස්ථාන තහනම්!

මෙරට පවතින පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව එන්නත් කාඩ්පත නොමැති යට පොදු ස්ථාන තහනම වහාම ක්‍රියාත්මක කෙරේ. එමෙන්ම එන්නත නොගත් පිරිස පොදු ස්ථානවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා දැනට නීති උපදෙස් ලබාගෙන ඇතැයිද වාර්තා වේ.

 

 

Exit mobile version