Home Headlines රංජන්ට සති දෙකක් අමුත්තන් හමුවීමට බැහැ

රංජන්ට සති දෙකක් අමුත්තන් හමුවීමට බැහැ

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරගතකර සිටින රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීම නිසා දඬුවමක් ලෙස ඔහුට සති දෙකක් අමුත්තන් හමුවීම තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තුමේන්තුව තීරණයකර ඇත.

Exit mobile version