Home Headlines බිළිඳන් 150 දෙනෙකුට කොවිඩ් – රිජ්වේ ආර්යා ළමා රෝහල කියයි

බිළිඳන් 150 දෙනෙකුට කොවිඩ් – රිජ්වේ ආර්යා ළමා රෝහල කියයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මේ දක්වා කොවිඩ් ආසාදන වූ කුඩා බිළිඳන් 150 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජීග විජේසූරිය මහතා පවසයි.

Exit mobile version