Home Headlines කොළඹදී ෆ්‍රී හයර් ගෙනියන රුමේනියානු යුවල

කොළඹදී ෆ්‍රී හයර් ගෙනියන රුමේනියානු යුවල

ශ්‍රී ලංකාවට මේ කාලයේ අපූරු සංචාරක යුවලක් පැමිණ තිබේ. රුමේනියානුවන් පාරේ යනුවෙන් ඔවුන් යු ටියුබ් චැනලයක් කරගෙන යන අතර පසුගියදා කොළඹදි ඔවුන් මුදල් අය නොකර ත්‍රීවිලරයක් හයර් කර තිබේ. ෆ්‍රී ටැක්සි ටුක් ටුක් යනුවෙන් බෝඩ් එකක් ප්‍රදර්ශණය කරමින් නිකන් හයර් ගෙනියන මේ යුවල හයර් යන පුද්ගලයන්ට මුදල් ලබාදීමද විශේෂත්වයකි.
ඔවුන් මේ කරන සද්කාරය එක්තරා ආශ්වාදයකි. ශ්‍රී ලාංකිකයන්ට ආගන්තුකය. එබැවින් සමහරුන් මුදල් නොදී හයර් යන්නට මැලි කමක් දක්වන්නේ එය හුරු නැති නිසාය. නමුත් මේ යුවල කෙසේ හෝ නිකන් කිහිප දෙනෙක්ව හයර් කරන අයුරු වීඩියෝවේ දැක්වේ.
මෙම විදේශික යුවල කොළඹ ත්‍රීවිලර් එලවීමද එක්තරා පුදුමයකි. නමුත් ඔහු ඉතාමත් පළපුරුදුව ත්‍රීවිලර් පැදවීමද විශේෂත්වයකි.

 

https://www.youtube.com/watch?v=7R5OqYdiZOM&t=91s

https://www.youtube.com/watch?v=7R5OqYdiZOM&t=91s

 

Exit mobile version