Home Headlines රුපියල් 5000 දීමනාව නැවතත්

රුපියල් 5000 දීමනාව නැවතත්

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් අද සිට (20 වැනිාද) නැවතත් රුපියල් 5000 දීමනාව ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව එහි පළමු පියවර වශයෙන් මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල සහ මීරිගම යන ප්‍රාදේශීය කොට්ටාශවල පවුල් 72345ක් සඳහා එම දීමනාව ලබා දීමට නියමිතය

Exit mobile version