Home Business රුපියල තවත් බාල්දු වෙයි

රුපියල තවත් බාල්දු වෙයි

අද දිනයේ මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු ගණනාවකම ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 226 ඉක්වමා සදහන් කර ඇත. නමුත් රාජ්‍ය බැංකුවල විකිණුම් මිල ගණන් පෙන්වන්නේ රුපියල් 204ක් ලෙසයි.

ශ‍්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතය අනුව ඩොලරයක් රුපියල් 204ක් ලෙස සැලකේ. කෙසේ වෙතත් පිටකොටුවේ විනිමය හවුමාරු කරන්නැන් ඇමරිකානු ඩොලරයක් රුපියල් 260 සීමාව ද ඉක්මවා අලෙවි කරමින් සිටින බව වාර්තා වේ.

Exit mobile version