Home Headlines සජිත් සමාව ඉල්ලයි

සජිත් සමාව ඉල්ලයි

අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් ජනාධිපතිවරණයේදී පක්ෂග්‍රාහීව කටයුතු කළා යැයි හරින් ප්‍රනාන්දු මහතා මැතිවරණ වේදිකාවකදී කළ ප්‍රකාශයක් හේතුවෙන් කිසියම් සිත් තැවුලක්, සිත් රිදීමක් සිදුවූවා නම් තමන් එතුමාගෙන් සමාව ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. තවද වරදක් හෝ අතපසුවීමක් දුටු විට එය නිවැරදි කිරීමට තමන් පසුබට නොවන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Exit mobile version