Home Headlines හෙට සිට පාසල් යළි නිවාඩු

හෙට සිට පාසල් යළි නිවාඩු

දිවයිනේ සියලුම පාසැල් සඳහා දෙවන වාර නිවාඩුව හෙට සිට (05 වැනිදා) ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටී.
දෙවන වාරය සඳහා වන පාසැල් නිවාඩුව මෙම මස 09 වෙනිදා සිට ලබා දීමටයි තීරණය කර තිබුණු අතර ‪ගම්පහල දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග අදාළ නිවාඩුව හෙට සිට ලබා දීමට පියවර ගෙන තිබේ.

Exit mobile version