Home Headlines පාසල් නිල ඇඳුම් වව්චර්පත් අහෝසියි.

පාසල් නිල ඇඳුම් වව්චර්පත් අහෝසියි.

ඊයේ පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේදී පාසල් ළමුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් සදහා වව්චර්පත් වෙනුවට පෙර පරිදිම රෙදි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ලබන වසරේදීද පාසල් ළමුන්ට නිල ඇඳුම් වෙනුවට වව්චර් පත් ලබාදීමට යෝජනාව ගෙන ආවද නිල ඇඳුම් ලබාදීමට එහිදී තීරණය වූ බව අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කර සිටී

Exit mobile version