Home Headlines හෙට සිට 6-13 ශ්‍රේණි සඳහා පාසල් විවෘත වේ.

හෙට සිට 6-13 ශ්‍රේණි සඳහා පාසල් විවෘත වේ.

හෙට (02 වැනිදා) සිට දිවයින පුරා රජයේ පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් විවෘත වේ.
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන පරිදි පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන අතර පළමු ශ්‍රේණියේ සිට ප්‍රාථමික අංශය සඳහා ලබන 08 වැනිදා පාසල් විවෘත කිරීමට නියමිත බවද ඔවුන් සඳහන් කර සිටී.

Exit mobile version