Home Headlines Coronavirus හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මියගිය බවට වන සමාජ මාධ්‍ය වාර්තා බොරුවක්...

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මියගිය බවට වන සමාජ මාධ්‍ය වාර්තා බොරුවක් වෙයි

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි සමාජ ජාලවල වාර්තාවක් පල වෙමින් තිබේ. කෙසේ වෙතත් එම වාර්තා අසත්‍ය බවත් දැඩි සත්කාර ඒකකයේ සිටින ඔහුගේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් ඇති බවත් හෙට (19දා) දිනය වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරු කල හැකි වනු ඇති බවත් මේ වාවිට අනාවරණය වේ.

කොරෝනා ආසාදිතව රෝහලට කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කරන ලද ඒ මහතා දින කිහිපයක්ම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.

Exit mobile version