Home Business IMF 2 වැනි ණය වාරිකය අනුමත කරගැනීමට අවස්ථාවක්

IMF 2 වැනි ණය වාරිකය අනුමත කරගැනීමට අවස්ථාවක්

IMF විධායක කමිටුවේදී ශ්‍රී ලංකාවට 2 වැනි ණය වාරිකය අනුමත කරගැනීමට අවස්ථාවක් හිමිවෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක කමිටුව මේ මාසයේ මැද පැවැත් වේ.

අමාත්‍ය වරයා ප්‍රකාශ කලේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට අදාළ කටයුතු සිදුවන බවයි.

Exit mobile version