Home Headlines ඇඳිරි නීතියත් අමතක වී මීවිත සොයා….

ඇඳිරි නීතියත් අමතක වී මීවිත සොයා….

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී රටබීම මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට ඊයේ (17 දා* දින පස්වරුවේ අවසර ලබාදුන් බව හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව හැටන් ඇතුළු අවවට නගරවල රටබීම මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමත් පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ මත්පැන් මිලදී ගැනීමට පාරිභෝගිකයන් විශාල පිරිසක් මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට දිගු පෝලිම්වල රැුඳී සිටින අයුරු අප කැමරාවේ සටහන්විය.

රටබිම මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට පෝලිම් පාලනය කිරීමට පොලිස් නිලධාරින් කටයුතු කරනු ලැබීය.

Exit mobile version