Home Headlines වේයන්ගොඩ සහ ගම්පහ අතර දුම්රිය නතර නොකිරීමට පියවර

වේයන්ගොඩ සහ ගම්පහ අතර දුම්රිය නතර නොකිරීමට පියවර

කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්, වේයන්ගොඩ සහ ගම්පහ අතර කිසිදු දුම්රිය ස්ථානයක දුම්රිය නතර නොකරන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කර සිටී.

Exit mobile version