Home Headlines අයවැය වාර්තාව ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට

අයවැය වාර්තාව ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට

2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත තිබේ. ඒ අනුව අයවැය දෙවනවර කියවිමේ විවාදය දින 04ක් පැවැත්වීමට තීරණයකර ඇති අතර එය ලබන 18 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වැනිදා සිදු කෙරේ.

Exit mobile version