Home Headlines තමන්ගේම ලොරියට යටවී රියැදුරා මරුට

තමන්ගේම ලොරියට යටවී රියැදුරා මරුට

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ ගල් පැටවූ ටිපර් රථය නතර කර තිබිය දී ඉබේ ධාවනය වී කැබ්රථයක හැපීමෙන් වාහනයේ ඉදිරිපිට සිටි එම ලොරිරථයේ රියදුරා මරණයට පත් වී ඇති බව බළන්ගොඩ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ 58 හැවිරිදි නිමල් ජයසිංහ නැමැති මොරහැල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Exit mobile version