Home Headlines Coronavirus පැන ගිය කොරෝනා රෝගියා සොයා ගැනේ

පැන ගිය කොරෝනා රෝගියා සොයා ගැනේ

මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලා ගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනීමට හමුදා කණ්ඩායමක් සමත් වී තිබේ. ඒ අනුව කොළඹ ජාතික රෝහල අසළ දී මෙම පුද්ගලයා ව සොයා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසයි.
මෙම පුද්ගලයා අද (24 වැනිදා) උදෑසන අයි.ඩී. එච්. රෝහලෙන් පැන ගොස් තිබිණි.

Exit mobile version