Home Headlines ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 28 දක්වා ඉහළ නගී

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 28 දක්වා ඉහළ නගී

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් ගණන මේ වනවිටදී 28 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අංශ මගින් අද (16 වැනිදා) තවත් කොරෝනා වෛරස ආසාදිතයින් 10 දෙනකු හඳුනාගෙන ඇති බවට සොඛ්‍යසේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. ඊයේ (15 වැනිදා) වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 18ක් හඳුනාගෙන තිබිණි.

Exit mobile version