Home Headlines ජනාධිපති අද රාත්‍රී 7.30 ට ජාතිය අමතයි

ජනාධිපති අද රාත්‍රී 7.30 ට ජාතිය අමතයි

ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානමත් සමග රට තුළ උද්ගතව අති තත්ත්වය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 7.30ට ජාතිය ඇමතීමට නියමිතය.

Exit mobile version