Home Headlines පළමු ශ්‍රේණියේ ළමුන්ගේ නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ වේ

පළමු ශ්‍රේණියේ ළමුන්ගේ නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ වේ

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ ළමුන් වෙනුවෙන් 2020 වසර සඳහා නිකුත්කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණ පත්‍රිකාවල වලංගු කාලව දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව එම තිළිණ පත්වල වලංගු කාලය 2020.09.30 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version