Home Headlines ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා රෝගීන් තිදෙනෙක් සොයා ගැනේ

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා රෝගීන් තිදෙනෙක් සොයා ගැනේ

පළමු දෙදෙනාට අමතරව මේ වන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිත තවත් රෝගීන් තිදෙනකු අද (13 දා) අලුතින් හඳුනාගෙන ඇති බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව අද හඳුනා ගත් එක් රෝගියෙකු මෑතකදී ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයෙක් වන අතර අනෙක් දෙදෙනා ඉතාලියේ සිට පැමිණ ඇති  බව වාර්තා වේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත මුළු රෝගීන් ගණන 5 කි.

Exit mobile version