Home Headlines හෙරෝයින් සහ පතොරම් සමග කාන්තාවෝ 3ක් අත්අඩංගුවට

හෙරෝයින් සහ පතොරම් සමග කාන්තාවෝ 3ක් අත්අඩංගුවට

හුංගම බටඅත නිදහස්ගම ප්‍රදේශවල ඊයේ (08 වැනිදා) සිදු කළ වැටලීමකදී හෙරෝයින් සහ පතොරම් කිහිපයක් සමගින් කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාන්තාවන් තිදෙනා සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 52යි මිලිග්‍රෑම් 615ක් සහ මි.මී. 9 වර්ගයේ පතොරම් 2ක්, මගසිනයක්, සැටලයිට් දුරකතය 2ක් සහ ජංගම දුරකතන 4ක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකාරියන් අවුරුදු 28,32 සහ 33 යන වයස් කාණ්ඩවල පසුවේ.

Exit mobile version