Home Headlines අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 204ක් සොයා ගැනේ

අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 204ක් සොයා ගැනේ

මෙරටින් කොරෝනා ආසාදිතයින් 204ක් අද (23 වැනිදා) දිනය තුළ හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 20,375ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහිදී රෝහල්ගත කොවිඩ් ආසාදිතයින් ගණන 5,791 ක් ලෙස දැක්වෙන අතර සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 14,497ක් ලෙස සටහන් වේ.

Exit mobile version