Home Headlines අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 496ක්

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 496ක්

කොරෝනා ආසාදිතයින් 496ක් අද දිනයේ වාර්තා වී තිබේ. ඒ අනුව අද හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 23662 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර අද දිනයේදී ආසාදිතයින් 558 දෙනකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 17,560ක් ලෙස මේ වන විට වාර්තා වේ.
මේ වන විට මෙරටින් කොවිඩ් මරණ 116ක් වාර්තා වී ඇත.

Exit mobile version