Home Headlines මහර සහ මාතර බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනකුගේ වැඩ තහනම්

මහර සහ මාතර බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනකුගේ වැඩ තහනම්

මාතර සහ මහර බන්ධනාගරයේ සේවය කළ බන්ධනාගාර නියාමකයින් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. සිරකරුවන්ට ජංගම දුරකතන ලබා දීම සම්බන්ධයෙන් අදාළ නියාමකයින් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර වැඩ තහනම් කරුණු මෙම බන්ධනාගාර නියාමකයින් දෙදෙනා පොලිසීයට ඉදිරිපත් කෙරුණු බවට වාර්තා වේ.

Exit mobile version