Home Headlines අවසන් වසර විභාග සඳහා විශ්වවිද්‍යාල අද විවෘත වේ.

අවසන් වසර විභාග සඳහා විශ්වවිද්‍යාල අද විවෘත වේ.

මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු විශ්වවිද්‍යාල අවසන් වසර විභාගය සඳහා අද (22 වැනිදා) සිට අදියර කිහිපයකින් විවෘත වන බව විශ්වවිද්‍යාල කොමිසන් සභාව කියා සිටී.

Exit mobile version