Home Headlines ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ඩී. ආරියසිංහ අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ඩී. ආරියසිංහ අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ඩී. ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා අද (09 වැනිදා) පෙරවරුවේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. මියයන විට ඒ මහතා 64 වන වියේ පසුවිය.

Exit mobile version