Home Uncategorized දුමින්ද නිදහස් කිරීම ඡන්දෙට පෙර තිබූ ඞීල් එකක්ද? වීඩියෝ සහිතයි

දුමින්ද නිදහස් කිරීම ඡන්දෙට පෙර තිබූ ඞීල් එකක්ද? වීඩියෝ සහිතයි

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහක් ලක්ව තිබේ. එය ආණ්ඩුවේ ඞීල් එකක් යැයි මත පළ වෙද්දී ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන්ගේ දියණිය වන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය විසින් ජනාධිපතිවරයාට දීර්ඝ ලිපියක් ලියමින් එම නිදහස් කිරීම දෝෂ දර්ශණයට ලක්කර තිබේ.
වැඩි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න.

 

Exit mobile version