Home News මහින්දගේ තැන බැසිල්ට

මහින්දගේ තැන බැසිල්ට

බැසිල් රාජපක්ෂ මහතා ලබන 06 වැනිදා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිත අතර අනතුරුව ඔහු මුදල් අමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතය.
මේ වන විට මුදල් ඇමැති වරයා වශයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන අතර ඔහු අදාළ ඇමැතිකම සිය සහෝදරයාට කැමැත්තෙන්ම ලබාදීමට නියමිතව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

 

Exit mobile version