එහි කොපමණ මුදලක් තිබේද, වියදම් කළේ කුමකටද යන්න සම්බන්ධයෙන් අඩුම තරමින් පාර්ලිමේන්තුවට හෝ වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බව අත්තනායක මහතා සඳහන් චෝදනාවක්ද එල්ල කළේය.